Local

පරික්ෂා නොක​ර නිදහස් ක​ලේ ආණ්ඩු​වේ ආණ්ඩුකාරයෙකුට අයිති බහාලුම් වගයක් - විමල්

Thursday, 30 January 2025 - 3:01 pm

දූෂණය හා වංචාව ගැන කතා කෙරූ වත්මන් ආණ්ඩුව බහාලුම් තොගයක් පරික්ෂා කිරීමකින් තොරව නිදහස් කිරීමට කටයුතු කර ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසනවා.

ඒ අනුව එලෙස නිදහස් කළ බහාලුම් තොගය වත්මන් ආණ්ඩුව විසින් පත් කරන ලද ආණ්ඩුකාරවරයෙකුට අයත් බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු මන්ත්‍රීවරයා සඳහන් කළා.

වෛරය වපුරවා බලය ලබාගත් ආණ්ඩුව කිසිඳු පරික්ෂා කිරීමකින් තොරව බහාලුම් නිදහස් කිරීමට උපදෙස් දෙනවා නම් එය බරපතල කාරණාවක් බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ වැඩිදුරටත් ප්‍රකාශ කලේ.


Top Stories
wedivistara

ඉහළ කොත්මලේ ජලාශයට පහළින් සිටින ජනතාවට විශේෂ දැනුම්දීමක්

wedivistara

උඩරට මාර්ගයේ දුම්රියක් පීලි පනියි

wedivistara

පළාත් පාලන ආයතන සභික ලැයිස්තුව ඇතුළත් ගැසට් පත්‍ර නිකුත් කෙරේ

wedivistara

මත්කුඩු කිලෝ 3.6ක් සමඟ අයෙකු අත්අඩංගුවට

wedivistara

අයහපත් කාලගුණ තත්ත්වය අද සිට ක්‍රමයෙන් පහව යන ලකුණු

wedivistara

ආසියාවේ පැතිරෙන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේ

Trending
wedivistara

72 වන ලෝක රූ රැජින උළෙලේ දුක හිතෙන අපේ කතාව

wedivistara

පළාත් පාලන ආයතනවල සභිකයින්ගේ නම් ලබාදිය යුතු අවසන් දිනය නම් කරමින් ගැසට් නිවේදනයක්

wedivistara

ආසියාවේ පැතිරෙන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේ

wedivistara

තුසිත හල්ලොලුවගේ රථයට වෙඩි තැබීම සම්බන්ධයෙන් තිදෙනෙක් අත්අඩංගුවට

wedivistara

පළාත් පාලන සභික ලැයිස්තුව ඇතුළත් ගැසට් පත්‍රය අද නිකුත් කෙරේ

wedivistara

අද කාලගුණ නිවේදනය


NEWS ALERT