Local

මන්ත්‍රීවරු ගන්න පගා දෙන්න අපිට සල්ලි නෑ - සමන්ත විද්‍යාරත්න

Thursday, 15 May 2025 - 8:38 am

පළාත් පාලන මැතිවරණයෙන් විපක්ෂය හේදී ගොස් ඇති බව අමාත්‍ය සමන්ත විද්‍යාරත්න පවසනවා.

ඒ අනුව පළාත් පාලන ආයතන 339ක් අතරින් 267ක බහුතර බලය ජාතික ජන බලවේගයට හිමිවුණු බවත්, බහුතර බලයක් ඇති ස්ථානවල සභා පිහිටුවීමට ආණ්ඩුව කටයුතු කරන බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ.

බදුල්ල දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 18න් 17ක බලය මාලිමාවට ලැබුණු බවද, සජිත්ට, රනිල්ට හෝ පොහොට්ටුවට බදුල්ලේ බලයක් නොමැති බවද, ලංකාවේම ප්‍රතිඵලය මේ ආකාරයෙන් බවද මාධ්‍ය වෙත අදහස් දක්මින් අමාත්‍යවරයා සඳහන් කළා.

පගා ලබාදී මන්ත්‍රීවරුන් ගන්නා බවට ප්‍රකාශ කරන්නේ පගා ලබාදෙන අය බවත්, පගාදීමට ආණ්ඩුවට මුදල් නොමැති බවත්, ඒ ආකාරයේ ප්‍රතිපත්තියක ද ආණ්ඩුව නොමැති බවත්, ස්වෙච්ඡාවෙන් මේ සඳහා දායකවීමට කැමති පිරිස් වෙත එකතුවීමට අවස්ථාව ඇති බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT