Local

සෑම සතොස අලෙවිසැලකටම ධීවර සංස්ථාවේ මත්ස්‍ය අලෙවි කුටියක්

Monday, 17 February 2025 - 4:29 pm

සෑම සතොස අලෙවිසැලකම ධීවර සංස්ථාවේ මත්ස්‍ය අලෙවි කුටියක් ඇතිකරන බව නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ පවසනවා.

සමුපකාර දෙපාර්තමේන්තුවට අයත් කෝප්සිටිවල ද ලංකා ධීවර සංස්ථාවේ මත්ස්‍ය අලෙවි කුටියක් බැගින් ස්ථාපිත කිරිමට කටයුතු කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

ධීවරයින්ගේ මත්ස්‍ය අස්වැන්නෙන් ධීවර සංස්ථාව ලබාගන්නේ 2% ක් බවත්, එය 25% ක් දක්වා වර්ධනය කිරීම රජයේ ඉලක්කය බවයි නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ වැඩිදුරටත් ප්‍රකාශ කළේ.


Top Stories
wedivistara

අනුරාධපුරයේ වෙඩි තැබීමක්

wedivistara

කුරුණෑගල ප්‍රසිද්ධ හෝටල් හිමිකරුවෙකු ඝාතනය කරලා

wedivistara

විදුලි පනතේ සංශෝධන ගැන ජයිකා ඇතුලු ආයතන 03 ක් කනස්සල්ලෙන්

wedivistara

කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනයට නිර්දේශ

wedivistara

මුදල් විශුද්ධිකරණය යටතේ කෙහෙළියගේ පවුලටම අධි චෝදනා

wedivistara

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

Trending
wedivistara

2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90% ක වැඩිවීමක්

wedivistara

රන් මිල පහළට

wedivistara

වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක් වාර්තා කරයි

wedivistara

අක්මීමන වෙඩි තැබීමක්

wedivistara

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

wedivistara

සිඟමන් යදින බාල වයස්කාර දරුවන් සොයා මෙහෙයුම්


NEWS ALERT