Local

මමත් මේ පාර පළාත් පාලන මැතිවරණයට තරග කරනවා - චමල් රාජපක්ෂ

Monday, 10 March 2025 - 6:58 pm

තමා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත් වීමට නියමිත බව හිටපු කථානායක චමල් රාජපක්ෂ පවසනවා.

දේශපාලනයේ ඉහළ පහළ යාම් සිදුවන බවත්, මෙවර පහළම තැනක සිට යළි ආරම්භ කරන බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු කථානායකවරයා සඳහන් කළේ.

ජනතාවගේ ඉල්ලීම පරිදි තමන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඕනෑම ස්ථානයකින් ඉදිරිපත්වීමට සූදානමින් සිටින බවද හිටපු කථානායක චමල් රාජපක්ෂ වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා. 


 


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT