Local

අපිට නිසි සැලැස්මක් හා වැඩපිළිවෙළක් තියෙනවා - නාමල්

Monday, 16 September 2024 - 9:18 am

තමා ජනපතිවරණ සටනට ඉදිරිපත්ව සිටින්නේ සැලැස්මක් අතැතිව බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ අද (15) දහවල් මහියංගනය නගරයේ පැවති ජන රැලියකදීය.  

'මම ඔබට ස්තූතිවන්ත වෙනවා. ඔබ වෙනුවෙන් පෙනී සිටින ඔබේ නායකයා එක්ක මාතෘ භූමියේ ජය තහවුරු කරන්න මේ ලබාදෙන සහයෝගයට. අපට දැක්මක් හා සැලැස්මක් තියෙනවා. අපි හුදෙක් මැතිවරණ වලට බලය ලබා ගැනීමට හෝ ඉදිරිපත් වෙනවාට ඉදිරිපත් වන්නේ නැහැ. අපි මැතිවරණයට ඉදිරිපත් වන්නේ දිනන්න. දිනලා රට හදන්න. අපිට නිසි සැලැස්මක් හා වැඩපිළිවෙළක් තියෙනවා'


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT