Local

ශ්‍රී ලංකාවට වැඩියෙන් ලැබෙන සංචාරක ආකර්ෂණය

Monday, 15 April 2024 - 1:01 pm

අප්‍රේල් මාසයේ ගෙවුණු මුල් දින නවය ඇතුළත සංචාරකයින් මෙරටට පැමිණීමේ කැපී පෙනෙන වර්ධනයක් දැකගත හැකි බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.

ඒ අනුව සංචාරකයින් 50,537ක් අදාළ කාලසීමාව තුළ මෙරටට පැමිණ තිබෙන බවයි සංචාරක සංවර්ධන අධිකාරිය ප්‍රකාශ කර සිටියේ.

ඉන්දියාව, බ්‍රිතාන්‍ය, රුසියාව සහ ජර්මනිය යන රටවල්වලින් වැඩි වශයෙන් සංචාරක පිරිස් මෙරටට පැමිණ තිබෙන බව අදාළ දත්ත වාර්තා වල සඳහන් වනවා.

වසරේ ගතවූ කාලසීමාව තුළ හය ලක්ෂ 86,321ක සංචාරකයින් පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධනය අධිකාරිය වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT