වැඩ වර්ජන මගින් රට කඩාකප්පල් කළ නොහැකි ආකාරයට කම්කරු නීති සකස් කරන බව කම්කරු හා විදේශ රැකියා පිලිබද ජනාධිපති උපදේශක මනූෂ නනායක්කාර මහාතා පසුගිය දා ගාල්ලේ දී පැවසීය.
ශ්‍රමිකයාගේ වෘත්තීය අයිතිවාසිකම් ආරක්ෂා කරන බව පැවසීය.
දේශපාලනිකව ශ්‍රමිකයා පාවිච්චි කිරීමට ඇති හැකියාව නැති කිරිමට කටයුතු කරන බව පැවසීය .
යළි නොවැටන රටක් වෙනුවෙන් රජය ප්‍රතිපත්තිමය තීන්දු සහ ජාතික තීන්දු රැසකට එළඹි තිබේ.
පෞද්ගලික අංශයේ සහ වතු කම්කරුවන්ගේ මුලික වැටුප් වැඩි කර ඇති බව එහිදී වැඩිදුරටත් පැවසීය .