Local

කසළ ට්‍රැක්ටරයෙන් ඇද වැටී සේවකයෙක් මරුට

Saturday, 11 January 2025 - 7:07 pm

ට්‍රැක්ටර් රථයක ට්‍රේලරයේ ගමන් ගත් පුද්ගලයෙකු ඉන් ඇද වැටී අනුරාධපුර රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බව පොලීසිය පවසනවා.

ඊයේ (09) රාත්‍රී කාලයේදී අනුරාධපුර පොලිස් වසමේ බුද්ධගයා මාවත සිට විජයපුර කනත්ත දෙසට ධාවනය වූ ට්‍රැක්ටර් රථයක මෙම අනතුර සිදුවී ඇති බවයි සඳහන් වෙන්නේ.

මරණකරු නගර සභාවේ ට්‍රැක්ටර් රථයෙන් අපද්‍රව්‍ය පටවාගෙන යමින් සිටින අතරතුර මෙලෙස හදිසි අනතුරට ලක්වී ඇති බවයි සිදුකළ විමර්ශනයේදී අනාවරණය වී තිබෙන්නේ.

ට්‍රැක්ටර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, අනුරාධපුර පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.



Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT