වර්තමාන ආණ්ඩුව කඩා වැටෙනු ඇතැයි ඇතැමුන් පැවසුවද මෙම ආණ්ඩුව වැටෙන ආණ්ඩුවක් නොවන බව ජාතික ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් අපේක්ෂක සමන්ත විද්‍යාරත්න මහතා සඳහන් කරයි.
මේ ආණ්ඩුව කපේකට වැටෙන්නේ නැති නැතයිද ඔහු කියා සිටියි.
එසේ ආණ්ඩුව කඩා නොවැටීමට හේතුව පොරොන්දු වූ සියල්ල ඉටු කරමින් සිටින නිසා බවත් හෙතෙම තවදුරටත් පැවසුවේය.
පාර්ලිමේන්තු මැතිවරණ වෙනුවෙන් පවත්වන ලද ජනරැළියක් හමුවක් අමතමින් හෙතෙම මෙම අදහස් පල කරන ලදී.