Local

රජය වීවලට සහතික මිලක් දාන්නේ නැත්තේ සහල් පාලන මිල ඉහළ යන නිසා - කේ.බී. ගුණරත්න

Friday, 31 January 2025 - 6:46 pm

රජය වී සඳහා සහතික මිලක් නියම කිරීමට කටයුතු නොකරන්නේ සහල් පාලන මිල ඉහළ යනු ඇති බවට පවතින බිය හේතුවෙන් බව හිටපු කෘෂිකර්ම අධ්‍යක්ෂ කේ.බී ගුණරත්න පවසනවා.

ඒ අනුව මේ වනවිට වී අස්වැන්නෙන් 30% - 35% ක් අතර ප්‍රමාණයක් නෙළා අවසන් බවයි මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ.

සහතික මිලක් නියම කළහොත්, පවතින පාලන මිල ඉහළ දැමීමට සිදුවන බවත්, වී සඳහා රුපියල් 120 ක සහතික මිලක් නියම කළහොත් සහල් කිලෝවක පාලන මිල රුපියල් 240 - 250 අතර ගණනකට ගෙන ඒමට රජයට සිදුවන බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT