Local

IMF සංවාදයට අනුර නොඑන බව කියයි.. තනිව කතා කරනවාලු..

Thursday, 29 August 2024 - 12:35 pm

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග සජීව සංවාදයකට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිදු කරන ද අභියෝගයට ජාතික ජන බලවේගය ප්‍රතිචාර දක්වයි.
එහි ජාතික විධායක සභික සුනිල් හදුන්නෙත්ති මහතා පවසන්නේ ජාතික ජන බලවේග ආණ්ඩුවක් යටතේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග අවශ්‍ය පරිදි සාකච්ඡා කර ගැනීමට සූදානම් බවයි.
ජනාධිපතිවරයා විසින් සිදු කරන ලද අභියෝගය භාර ගන්නා බවක් හෝ නොගන්නා බවක් සෘජුව නොපැවසූයස ඔහු එහි පෙන්නුම් කරන ලද්දේ එම සංවාදයට පක්‍ෂ නායකයා සහභාගී නොවන අදහසකි.
අදාළ සංවාදය සඳහා සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශවය සම්බන්ධ වීමට සූදානම් බව දැනටමත් දැනුම්දී තිබේ.
ජාත්‍යන්තර මුල්ලේ අරමුදල සමග වන එකඟතා ගිවිසුම වෙනස් කිරීම සම්බන්ධයෙන් මෙම සංවාදයට සහභාගි වෙන්නයි ජනාධිපතිවරයා විසින් සජිත් ප්‍රේමදාස හා අනුර දිසානායක යන මහත්වරුන්ට ආරාධනා කර ඇත.



Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT