Local

ජනපතිවරණය තිබුණත්, නොතිබුණත් දිගටම අකුරට වැඩ -ගුරු සේවා සංගමයේ ලේකම්

Saturday, 03 August 2024 - 11:23 am

ජනපතිවරණය තිබුණද, නොතිබුණද සිය සංගමය විසින් ක්‍රියාත්මක කර ඇති අකුරට වැඩ කිරීමේ ක්‍රියාවලිය සමස්ත දිවයිනේම ක්‍රියාත්මක කරන බව සමස්ත ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් ජෝශප් ස්ටාර්ලින් මහතා පවසනවා.

පාසල් දරුවන්ගේ අධ්‍යාපනයට හානි නොවන අයුරින් සංගමයේ ක්‍රියාවලිය සිදුකරන බවයි ඒ මහතා සඳහන් කරන්නේ.

එමෙන්ම පාසල් වෙලාවන්ගෙන් පසුව සිදුකරන කිසිඳු ක්‍රියාවලියකට සංගමය ඉදිරිපත් නොවන බවද ඒ මහතා ප්‍රකාශ කර තිබෙනවා.

තවද කිසිඳු රාජ්‍ය නිලධාරියෙකුගේ ක්‍රියාවලියකට තම සංගමයේ කිසිඳු සාමාජිකයෙකු සහභාගී නොවන බවයි වැඩිදුර අදහස් දක්වමින් සමස්ත ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් ජෝශප් ස්ටාර්ලින් මහතා ප්‍රකාශ කර සිටියේ.


Top Stories
wedivistara

ලංකාවේ අලුත් රජය එක්ක සාකච්ඡාවකට එන අමෙරිකාවේ ලොක්කා

wedivistara

රාමනාදන් අර්චුනා අදත් පාර්ලිමේන්තුව කළඹයි.. ගුටි කෙලියක්..

wedivistara

රථවාහන නිරීක්ෂණයට ඩ්‍රෝන කැමරා…

wedivistara

මහ මෝලුන් ඉවරයි.. ආනයන බලපත්‍ර නැතිව සහල් ආනයනයට අවසර..

wedivistara

තෙල් අඩු කරන්න බැරි නම් කෙලින් ඇත්ත කියන්න.. තවත් බොරු කියන්න එපා…

wedivistara

රජයේ සියළු සැප වාහන ඉවත් කරන්න කැබිනට් තීන්දුවක්..

Trending
wedivistara

ජපානයෙන් තද ප‍්‍රකාශයක්.. ලංකාවේ ව්‍යාපෘති අරඹන්නේ ආර්ථික තත්වය සැලකීමෙන් පසුවයි..

wedivistara

ලාෆ් සමාගම ගෑස් සපයන්නේ නැතිනම් රජය ඒ ගැන තීන්දුවක් ගන්නවා..

wedivistara

IMF වැඩපිළිවෙළ ඉදිරියට යාම ගැන රනිල්ගෙන් අනුරට ප්‍රශංසා

wedivistara

ආරක්‍ෂක අංශ සතු උතුරේ පුද්ගලික ඉඩම් නිදහස් කරනවා..- ආරක්‍ෂක ලේකම්

wedivistara

බිලියන 192ක් සොයා භාණ්ඩාගාර බිල්පත් විකුණයි..

wedivistara

දිවයිනේ ප්‍රධාන නගර 12ක වායු ගුණ තත්ත්වය සෞඛ්‍යයට අහිතකර වෙයි


NEWS ALERT