Local

ජනපතිවරණය තිබුණත්, නොතිබුණත් දිගටම අකුරට වැඩ -ගුරු සේවා සංගමයේ ලේකම්

Saturday, 03 August 2024 - 11:23 am

ජනපතිවරණය තිබුණද, නොතිබුණද සිය සංගමය විසින් ක්‍රියාත්මක කර ඇති අකුරට වැඩ කිරීමේ ක්‍රියාවලිය සමස්ත දිවයිනේම ක්‍රියාත්මක කරන බව සමස්ත ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් ජෝශප් ස්ටාර්ලින් මහතා පවසනවා.

පාසල් දරුවන්ගේ අධ්‍යාපනයට හානි නොවන අයුරින් සංගමයේ ක්‍රියාවලිය සිදුකරන බවයි ඒ මහතා සඳහන් කරන්නේ.

එමෙන්ම පාසල් වෙලාවන්ගෙන් පසුව සිදුකරන කිසිඳු ක්‍රියාවලියකට සංගමය ඉදිරිපත් නොවන බවද ඒ මහතා ප්‍රකාශ කර තිබෙනවා.

තවද කිසිඳු රාජ්‍ය නිලධාරියෙකුගේ ක්‍රියාවලියකට තම සංගමයේ කිසිඳු සාමාජිකයෙකු සහභාගී නොවන බවයි වැඩිදුර අදහස් දක්වමින් සමස්ත ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් ජෝශප් ස්ටාර්ලින් මහතා ප්‍රකාශ කර සිටියේ.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT