ඉරාන ජනාධිපතිවරයාගේ අභාවය වෙනුවෙන් ශෝකය ප්‍රකාශය කිරීම සඳහා අද දින පාර්ලිමේන්තුවේ විනාඩියක නිශ්ශබ්දතාවයක් පවත්වනු ලැබුවා.
ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග විසින් කරන ලද ඉල්ලීමක් අනුව මෙම නිශ්ශබ්දතාවය පවත්වා තිබෙනවා.