Local

ආගමික ස්ථානවලට දුන් හමුදා සෙබළුන් ආපසු කැදවයි..

Saturday, 02 November 2024 - 10:22 pm

මෙරට ආගමික ස්ථානවලට යොදවා ඇති සියලුම හමුදා භට කණ්ඩායම් නැවත කැඳවීම සඳහා අවධානය යොමුව තිබේ.

ඒ අනුව එම හමුදා භට පිරිස් වෙනුවට ප්‍රජා පොලිස් නිලධාරීන්ගෙන් සමන්විත ආරක්ෂක කමිටු පත් කිරීමට සැලසුම් කරමින් ඇත.

මෙසේ යොදවා තිබූ හමුදා කණ්ඩායම් මෙතෙක් සිදුකර ඇත්තේ ප්‍රධාන පෙළේ ආගමික ස්ථාන අතුපතු ගෑම ආහාර පිසීම හා රියදුරු රාජකාරිය බව ද හෙලි වී තිබේ.

ඇතැම් ස්ථානවල භටයන් විසි දෙනෙකුට වැඩිය සිටින බවද හෙළි වී ඇති අතර එසේ වැඩිපුරම යොදවා ඇත්තේ යුද හමුදා හා නාවික හමුදා බට පිරිස්ය.

එ් අනුව දැනට මෙසේ යොදවා ඇති භට පිරිස් ගැන වාර්තා වූ කැඳවමින් තිබේ.


Top Stories
wedivistara

දිවයිනට පැමිණි IMF නිලධාරීන් හිටපු ජනපති රනිල් හමුවෙයි

wedivistara

ජනපති දෙසැම්බරයේ ඉන්දියාව ට

wedivistara

දරුවන් අතර වෛරස රෝග රැසක් පැතිර යාමේ අවධානමක්…

wedivistara

රජයට වැඩකරන්න සැලකිය යුතු කාලයක් ලබාදිය යුතුයි…

wedivistara

කිරිඇල්ලට ජාතික ලයිස්තු මන්ත‍්‍රීකමක් දෙන්නැයි මල්වතු නාහිමි සජිත්ට දන්වයි..

wedivistara

රවි රනිල්ගේත් කණෙන් රිංගයි.. දෙදෙනා ලොකු ගැටුමක..

Trending
wedivistara

රනිල්ගෙන් විශේෂ ප‍්‍රකාශයක්..

wedivistara

අනුර JVP නායකත්වයෙන් ඉවත් වෙයි…?

wedivistara

CEB ලොක්කෝ දෙන්නෙක් ගුටි ඇනගනී..

wedivistara

හිටපු ලොක්කන් රැසක් අන්ත පරාදයි.. ලයිස්තුව මෙන්න…

wedivistara

බෝනස් මන්ත්‍රීන් 29 තෝරන්න 527 ක ලැයිස්තුවක්

wedivistara

මහ බැංකු අධිපති, මුදල් ලේකම් ගැන එදා විවේචනය අදටත් තිබෙනවා..- ජනාධිපති


NEWS ALERT