Local

හිටපු ලොක්කන් රැසක් අන්ත පරාදයි.. ලයිස්තුව මෙන්න…

Friday, 15 November 2024 - 4:10 pm

ඊයේ පැවති පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් කිරීම මේ වන විට අවසාන අදියරට පැමිණෙමින් ඇත.

බොහෝ දිස්ත්‍රික්කයන්හි ප්‍රතිඵල නිකුත් කර අවසන්ව ඇත.

දැනට නිකුත් කර ඇති ප්‍රතිඵල අනුව පැවති පාර්ලිමේන්තුවේ මැති ඇමතිවරුන් රැසකගේ මන්ත්‍රී ආසන අහිමිවී තිබේ.

එසේ මන්ත්‍රී ආසන අහිමිව ඇති ඇමතිවරුන් කිහිපදෙනෙකු මෙසේය.

පවිත‍්‍රා වන්නිආරච්චි – රත්නපුර
මනූෂ නානායක්කාර – ගාල්ල
රෝහණ දිසානායක – මාතලේ
අනුර යාපා – කුරුණෑගල
ශාන්ත බණ්ඩාර – කුරුණෑගල
රමේෂ් පතිරණ – ගාල්ල
දිලුම් අමුණුගම – මහනුවර
මහින්ද අමරවීර – හම්බන්තොට
පේ‍්‍රමලාල් ජයසේකර – රත්නපුර
රොෂාන් රණසිංහ – පොලාන්නරුව
දිළුම් අමුණුගම – මහනුවර
මහින්දානන්ම අලුත්ගමගේ – මහනුවර
සී.බී. රත්නායක – නුවරඑලිය
අනුරාධ ජයරත්ව – මහනුවර
මහින්ද අමරවීර – හම්බන්තොට
විදුර වික‍්‍රමනායක – කළුතර
ගාමිණී ලොකුගේ – කොළඹ
අජිත් රාජපක්ෂ – හම්බන්තොට
කංචන විජේසේකර – මාතර
ජානක වක්කුඹුර – රත්නපුර
එස්.එම් චන්ද්‍රසේන – අනුරාධපුර
නිපුන රණවක – මාතර
තලතා අතුකෝරල – රත්නපුර
දුමින්ද දිසානායක – අනුරාධපුර
ශෂින්ද්‍ර රාජපක්ෂ – මොනරාගල
රංජිත් සියඹලාපිටිය – කෑගල්ල
ප්‍රමිත බණ්ඩාර – මාතලේ
ජොන්ස්ටන් ප්‍රනාන්දු – කුරුනෑගල
සංජීව එදිරිමාන්න – කළුතර


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT