Local

මෝල් වටලා සහල් ගන්නැයි අපට කියනවා.. මෝල් හිමියන්ට ඉදිරිය සුබ නෑ…

Sunday, 01 December 2024 - 7:40 am

ලංකාවේ වී අතිරික්තයක් තිබුණ ද වෙළඳපොළේ සහල් හිඟයක් ඇතැයි වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා හා සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි.

මෝල් හිමියන් කැඳවා ඔවුන් සතුව ඇති සහල් තොග වෙළඳපොළට නිකුත් කරන්නැයි ඉල්ලීමද ඔවුන්ගෙන් සිදු කර ඇති බවද පැවසූ අමාත්‍යවරයා සහල් මෝල් වටලා සහල් වෙළඳපලට ගෙනත් දෙන්නැයි බොහෝ අය ඉල්ලීම් කරමින් ඇති බවද කියා සිටියේය.

එනිසා පාලන මිලට සහල් ලබාදෙන ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටින බවත් එසේ නොකරන්නේ නම් ඔවුන්ට ඉදිරි ප්‍රතිඵල හොඳ නොවන බවත් ඒ මහතා අවධාරණය කරයි.

කෙසේ වෙතත් මේ වන විට රජය සහල් ආනයනයට තීන්දුවක් ගෙන ඇති බවත් ඉදිරි සති තුන ඇතුළත වෙළඳපොළේ සහල් ගැටලුව විසදෙනු බවත් හෙතෙම පැවසීය.

අනුරාධපුරයේදී මාධ්‍ය අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT