Local

වගා හානි සඳහා වන්දි ලබාදීම අද සිට

Sunday, 19 November 2023 - 11:19 pm

යල කන්නයේ වගා හානි සිදු වූ ගොවීන්ට වන්දි ලබා දීමේ පළමු අදියර වශයෙන් රුපියල් මිලියන 389ක් අද (19) සිට ගොවීන් අතර බෙදා දීමට රක්ෂණ මණ්ඩලය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව ගොවීන් 250 දෙනෙකුට වන්දි පිරිනැමීම මහින්ද අමරවීර අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට නියමිත බවයි සඳහන් වන්නේ.

පසුගිය යල කන්නයේ අක්කර 65,000ක් නියඟයෙන් හානියට පත්වූ අතර, පසුව ඇති වූ වර්ෂාව හේතුවෙන් අස්වැන්න නෙළීමට ආසන්න ව තිබූ කුඹුරු අක්කර 11,000ක් විනාශයට පත්ව තිබුණා.


Top Stories
wedivistara

ධීවරයින්ට කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

wedivistara

මැතිවරණය වෙනුවෙන් ගොනුකළ පෙත්සම් අදත් විභාගයට ගැනේ

wedivistara

ග්‍රාමීය මාර්ග ප්‍රතිසංස්කරණ කටයුතු ලබන සතියේ සිට ආරම්භ කරනවා – ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා

wedivistara

“විසල් මහනුවර පුරවර සංවර්ධන වැඩසටහන”සඳහා රුපියල් මිලියන1,500ක් වෙන් කර තිබෙනවා – පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර

wedivistara

වැටුප් වැඩි නොකිරීමට විරෝධය පා වරාය සේවකයින් ලබන සතියේ සිට වෘත්තීය ක්‍රියාමාර්ගයකට

wedivistara

උත්සව සමය වෙනුවෙන් පාරිභෝගික අධිකාරිය අද සිට වැටලීම් ආරම්භ කරයි

Trending
wedivistara

ඖෂධ ජාවාරමේ සැබෑ හොරු නිදැල්ලේ

wedivistara

එළැඹෙ​න මැතිවරණ ගැන සාකච්ඡාවකට එජාප ප්‍රබලයින් අද රැස්වේ

wedivistara

ජනපතිගෙන් ’’කොප් 28’’ ට යෝජනා තුනක්

wedivistara

ජනපති විසින් රොෂාන් රණසිංහ​ව ක්‍රීඩා ඇමති ධූරයෙන් ඉවත්කරයි

wedivistara

2024 අයවැය යෝජනා සම්බන්ධයෙන් වෘත්තිය සමිති සහ සිවිල් සංවිධාන නියෝජිතයන් දැනුවත් කෙරේ

wedivistara

ඉල් පුර පසළොස්වක පොහොය අදයි


NEWS ALERT