Local

ජන්දෙ දෙන්න ආ අයට ආපසු යන්න බස් නෑ..

Tuesday, 24 September 2024 - 9:06 am

ශ්‍රි ලංකාවේ නව වන විධායක ජනාධිපතිවරයා තොරාපත් කර ගැනිම සදහා ඉකුත් (21) දින පැවැත් වු ජනාධිපතිවරණයේදි සිය ජන්දය භාවිතා කිරිමට කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට වතුකරයට පැමිණි පිරිසට ආපසු රැකියා ස්ථාන කරා යාමට ප්‍රමාණවත් බස් රථ නොමැති බවට මගින් චෝදනා කර සිටියි.

වතුකරයේ ප්‍රධාන බස් නැවතුම්පොලක් වන හැටන් බස් නැවතුම්පොලේ සිට කොළඹ දක්වා ගමන් කිරිමට පැමිණි විශාල මගින් පිරිසක් දිගු පොලිම් වල රැදි සිටි අතර, හැටන් ලංගම ඩිපෝව මගින් බස් රථ කිහිපයක් ධාවනයට එක් කර තිබුණද එම බස් රථ ප්‍රමාණවත් නොවන බවට මගින් චෝදනා කර සිටියි.

ජන්දය ප්‍රකාශ කිරිම නිවාඩු ලබාගිය ලංගම රියදුරන් සහ කොන්දොස්තරවරුන් යලිත් සේවයට වාර්තා කර නොතිබිම නිසා බස් රථ ගණනාවක් ධාවනය කිරිමට නොහැකි වි ඇති බවයි හැටන් ලංගම බස් නැවතුම්පොලේ වේලා සටහන්කරු කියා සිටියේ.

ලංගම බස් රථ වලට අමතරව පෞද්ගලික බස් රථ කිහිපයක්ද කොළඹ දක්වා ධාවනය කිරිමට එක් කර තිබුණි.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT