Local

පීලී පැන්න ‘පොඩි මැණිකේ’

Monday, 15 January 2024 - 10:02 pm

බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වු පොඩි මැණිකේ දුම්රිය ග්‍රේට්වෙස්ටන් හා නානුඔය දුම්රිය ස්ථාන අතර පීලී පෑනීමකට ලක්ව තිබේ.

මේ හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා මතුව ඇතැයි දුම්රිය පාලක මැදිරිය සදහන් කරයි.

දුම්රිය පිලිගත කිරීමේ කටයුතු සඳහා නාවලපිටිය දුම්රිය ස්ථානයෙන් සහන සේවා දුම්රිය මේ වන විට පිටත් කිරීමට කටයුතු යොදා ඇති අතර කොළඹ කොටුව හා බදුල්ල සිට ධාවනය වු දුම්රිය වල මගී ජනතාව බස් හරහා හුවමාරු කොට ඔවුන් ගමනාන්තය වෙත පිටත් කිරීමේ කටයුතු ද සිදු වෙමින් ඇත.

 


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT