Local

වී කිලෝව 140යි.. මෝල් රැසක් වැසී යයි.. පාලන මිලට සහල් දෙන්න බෑ..

Thursday, 14 November 2024 - 2:05 pm

හාල් නිෂ්පාදනය කිරීම සඳහා අවශ්‍ය වී නොමැතිකම හේතුවෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ සුළු පරිමාණ වී මෝල් සියල්ල වසා දමා ඇතැයි ශ්‍රී ලංකා සුළු හා මධ්‍යම පරිමාණ වී මෝල් හිමියන්ගේ සංගමයේ සභාපති යූ.කේ. සේමසිංහ මහතා පැවැසීය.

වෙළෙද පොළේ වී වල මිලත් ඉහළ ගොස් දැන් වී කිලෝවක මිල රුපියල් 140 ක් වෙන බව ද ඔහු කීය.

මේ සම්බන්ධයෙන් සභාපතිවරයා මෙසේ ද පැවැසීය.

” වී කිලෝවක් රුපියල් 140 අරත් රජයේ පාලන මිලට හාල් දෙන්න බෑ. ගොවින් සතුව යම් ප්‍රමණයක වී තිබෙනවා. එහෙත් නිසි පරිදි මෙවර අනුරාධපුර දස්ත්‍රික්කයට වැසි නොලැබීම නිසා ඔවුන් වී වෙළෙඳ පොළට ලබා දෙන්නේ නෑ.

රජය මැදිහත්වෙලා මේ සම්බන්ධයෙන් ක්‍රියා මාර්ගයක් ගත යුතුයි. අතර මැදි වී තොග රැස්කරන්නන් හා මහ පරිමාණ මෝල් හිමියන් සන්තකයේ ලබන ජනවාරි, පෙබරවාරි දක්වා අවශ්‍ය වී තොග තිබෙනවා. නමුත් ඔවුන් ඒවා විවෘත වෙළඳ පළට ලබා දෙන්නේ නැහැ”


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT