Local

වෙලදපලේ ලාෆ් ගෑස් හිගයක්..

Saturday, 12 October 2024 - 8:45 pm

රට පුරා බොහෝ ප්‍රදේශයන්හි ලාෆ් ගෑස් හිගයක් ඇති වී තිබේ.

එම ගෑස් සමාගමේ අලෙවි නියෝජිතයන් සඳහන් කරන්නේ ඉල්ලුම් කළද අවශ්‍ය ප්‍රමාණයට ගෑස් තොග සමාගම විසින් සපයන්නේ නැති බවයි.

පසුගිය දින කිහිපය තුරා පුරාම ලාභ ගෑස් සමාගම වෙළඳපොළට ප්‍රමාණවත් තරම් තොග නිකුත් කර නැති බවද දැනගන්නට තිබේ.

ඊට හේතු වී ඇත්තේ ලෝකෙ පලේ ඉහළ ගිය ගෑස් මිලට අනුරූපීව මෙරට ගෑස් මිල ඉහළ නොදැමීමයි.

ලිත්‍රො ගෑස් සමාගම පසුගිය මිල සංශෝධනයේදී නිවේදනය කරන ලද්දේ ලෝක වෙළඳපොළේ ගෑස් මිල ඉහළ යන පසුබිමක වුවද දේශීය වෙලදපලේ ගෑස් මිල ඉහළ නොදමන බවයි.

මෙම තත්වය මත ලාෆ් සමාගමේ සැපයුම අඩාල වීමත් විමත් සමඟ එම ඉල්ලුම ද ලිත්රෝ සමාගම වෙත ස්වභාවිකම පැටවී ඇත.

මෙරට ගෑස් ඉල්ලුමෙන් 23%ක් පමණ සැපයෙන්නේ ලාෆ් සමාගම හරහායි.

මැද පෙරදිග යුද උණසුම හා ශීත සෘතුවේ ඉල්ලුම ඉහල යාම මත ලෝක වෙලදපලේ ගෑස් මිල තව දුරටත් ඉහල යාම අපේක්‍ෂා කෙරෙයි.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT