ජාතික ජන බලවේගය පක්ෂය ජනාධිපතිවරණයේදී ලබාදුන් පොරොන්දු මෙතෙක් ඉටුකර ගැනීමට නොහැකිව සිටින බව නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ගාල්ල දිස්ත්‍රික් අපේක්ෂක මනුෂ නානායක්කාර මහතා ගාල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසීය.
ඒ හේතුවෙන් වත්මන් රජය පිළිබඳ ජනතාව තුළ අප්‍රසාදය මතුවීමට පෙර කඩිනමින් මහ මැතිවරණය පැවැත්වීමට කටයුතු කළ බව පැවසීය.
මේ මොහොතේ බලය ලැබී ඇති බැවින් පොරොන්දු ඉටුකිරීමට පියවර ගන්නා ලෙස ඉල්ලා සිටින බව පැවසීය.