Local

හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක ඉවත් කිරීමට ගත් තීරණය මම අනුමත කරන්නේ නෑ - නාමල්

Friday, 28 March 2025 - 10:10 pm

හිටපු අගවිනිසුරුවරියක් වන ශිරාණි බණ්ඩාරනායක, අගවිනිසුරු ධුරයෙන් ඉවත් කිරීමට ගත් තීරණය තමා අනුමත නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.

ඉතිහාසය තුළ යම් නිලධාරීන් සම්බන්ධයෙන් ගත් දේශපාලන තීන්දු වැරදි බවත්, එම වැරදිවල ඵල විපාක අදටත් පක්ෂයක් ලෙස විඳින බවත් මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළා.

ආණ්ඩුවට පොලිස්පතිවරයා සම්බන්ධයෙන් ගැටලුවක් ඇත්නම් ව්‍යවස්ථානුකූලව කටයුතු කළ හැකි බවත්, ආණ්ඩුව තුළ මන්ත්‍රී ධුර 159 ක් සිටින නිසා එය කළ හැකි බවයි ඔහු පෙන්වා දෙන්නේ.

එහිදී කථානායකවරයා විසින් කමිටුවක් පත්කර, අදාළ නිලධාරියාටත් කරුණු දැක්වීමට ඉඩ ලබාදී, සාධාරණ වාර්තාවක් මත පාර්ලිමේන්තු විවාදයක් සිදුකර තීන්දුවක් ගත හැකි බවයි නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT