Local

ගාළු මුවදොර අරගලකරුවන්ගේ සම්පූර්ණ සහාට සජිත්ටයි..

Thursday, 19 September 2024 - 1:19 pm

ගාලු මුවදොර නිර්පාක්ෂික සියලු අරගලකරුවන්ගේ සහාය සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස මහතාට හිමි වී ඇතැයි රංගන ශිල්පිනි දමිතා අබේරත්න මහත්මිය සඳහන් කරයි.

ගාලු මුවදොර අරගලයෙන් රට ඉල්ලා සිටි අරමුණ දිනාගත හැකි නායකයා ජිත් ප්‍රේමදාස මහතා බවද ඇය පැවසීය.

හැඟීම්වලට ඉඩ දී රැල්ලට ගසාගෙන ගොස් රට අඳුරට නොදැමන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බවද පැවසූ ඇය රට නැවත ගිනි තබනවාද නිවා සැනසෙනවාද යන්න තීන්දු කිරීමට ජනාධිපතිවරණයේදී කටයුතු කළ යුතු බවද කියා සිටියාය.

සමගි ජන බලවේගය කඩවත ජනරැුලිය අමතමින් ඇය මෙම අදහස් පළ කළාය.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT