Local

ශ්‍රී ලංකාවට සංචාරකයන්ගේ පැමිණීම දෙගුණයකින් ඉහළ ගිහින් - විදේශ කටයුතු ඇමති

Friday, 08 December 2023 - 5:26 pm

පසුගිය වසරේ ලංකාවට පැමිණි සංචාරකයන් ප්‍රමාණය 719,000 අගයක් බවත්, නමුත් අද මේ වෙද්දී ලක්ෂ 15 කට ආසන්න ප්‍රමාණයක් සංචාරකයන් පැමිණ ඇති බවත් විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි පවසනවා.

ඒ අනුව එය 100% ක වර්ධනයක් බව ඔහු පෙන්වා දෙනවා.

මෙම වර්ධනය පිටිපස ඇත්තේ පහුගිය වසර තුල මාසිකව සියළුම විදේශ තානාපතිවරුන් කැඳවා, ලංකාවේ වර්තමාන තත්ත්වය පිළිබඳව ඔවුන්ට කරුණු ඉදිරිපත් කිරී‍ම බවත්, විවිධ රටවල් සමග සාකච්ඡා කර ලංකාව හා ගනුදෙනු නොකළ විශාල, අළුත් ගුවන් සේවාවන් ලංකාවට ගෙන්නා ගැනීම වැනි කටයුතු බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ. 


Top Stories
wedivistara

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති අධිකරණයට රැගෙන එයි

wedivistara

අධිවේගයේ යන වාහන සහ බස් රථවල මගීන්ටත් ආසන පටි පැළඳීම අනිවාර්යය කෙරේ

wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT