Local

මාලිමාව ලැබූ ජය ගැන විශාල සතුටක් තිබෙනවා..

Sunday, 17 November 2024 - 9:57 am

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ රජය ඓතිහාසික ජයග්‍රහණයක් ලබා ඇතිබව එක්සත් ජාතික පක්ෂයේ සභාපති හිටපු පාර්ලිමේන්තු මංත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය.

එම ලබාගත් ජයග්‍රහණය පිළිබඳ අතිශයින් සතුටු වන බව පැවසීය.

පසුගිය කිසිදු රජයකට නොහැහි වූ උතුරු සහ නැගෙනහිර බලය ලබා ගැනීමට වත්මන් රජයට හැකිව ඇතිබව පැවසීය.

ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ කිසිම ආණ්ඩුවක් ලබා නොගත් ඉහළ ජයග්‍රහණයක් වත්මන් රජය ලබා ගෙන තිබේ.

එය ශ්‍රී ලාංකිකයන් ලෙස ලබාගත් සුවිශේෂී ජයග්‍රහණයක් බව වැඩිදුරටත් පැවසීය.


Top Stories
wedivistara

රජයේ හෙද නිලධාරීන් හෙට වෘත්තීය ක්‍රියාමාර්ගයක.

wedivistara

ග්‍රෑන්ඩ්පාස් ද්විත්ව ඝාතනයට සැකකරුවන් 08ක් අත්අඩංගුවට

wedivistara

බස් රථ අනතුරකින් පුද්ගලයින් 21 ක් තුවාල ලබයි

wedivistara

දේශබන්දු තෙන්නකෝන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග

wedivistara

විරෝධතාකරුවන් පිරිසකට එරෙහිව අධිකරණයෙන් නියෝගයක්

wedivistara

කොරියාවේ E-8 රැකියා ලබා දෙන පවසා රුපියල් මිලියන තුනක් වංචා කළ සැකකරුවෙක් අත්අඩංගුවට

Trending
wedivistara

අධිවේගී මාර්ගයට යළිත් STF යෙදවීමට පියවර

wedivistara

අනුරාධපුර රෝහලේ 'රාජකාරියේ යෙදී සිටි වෛද්‍යවරියක' දූෂණයට ලක් කිරීම ගැන විමර්ශනයක්

wedivistara

අපරාධ සැකකරුවකුගේ ඡායාරූප සමාජ මාධ්‍ය තුළ සංසරණය වීමේ බලපෑම

wedivistara

බටලන්ද වාර්තාව සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා - රනිල්

wedivistara

වෛද්‍යවරියක් ලිංගික අපරාධයකට මුහුණ දුන් සිදුවීම වාර්තාකරණය කැතයි – ඇමති සරෝජා පෝල්රාජ්

wedivistara

Clean Sri Lanka වැඩසටහනට සමගාමීව කොළඹ වාහන දුම් පරීක්ෂා කිරීම සම්බන්ධ වැටලීම් අද සිට


NEWS ALERT