Local

පාකිස්ථානය 08 වන දිනයටත් සටන් විරාමය උල්ලංඝණය කළ බවට ඉන්දියාවෙන් චෝදනා

Friday, 02 May 2025 - 11:20 pm

පාකිස්ථානය 08 වන දිනයටත් සටන් විරාමය උල්ලංඝණය කරමින් වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල කළ බව ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කර තිබෙනවා.

තත්ත්වය උත්සන්න වුවහොත් සිදුවිය හැකි ෂෙල් වෙඩි ප්‍රහාර සඳහා සූදානම් වීම සඳහා දේශසීමාව අවට ජීවත් වන පදිංචිකරුවන් තම පුද්ගලික බංකර් පිරිසිදු කිරීම ආරම්භ කර ඇති බවයි සඳහන් වෙන්නේ.

මේ අතර ඉන්දියාව සහ පාකිස්තානය අතර තත්ත්වය සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ රැස්වීමක් ඉතා ඉක්මනින් පැවැත්වෙනු ඇති බව එක්සත් ජාතීන්ගේ ග්‍රීසියේ නිත්‍ය නියෝජිත සහ මැයි මාසයේ ආරක්ෂක මණ්ඩලයේ සභාපති Evangelos Sekeris පවසා ඇති බවද සඳහන්.

පෙහෙල්ගාම් ප්‍රහාරය සමගින් ඇතිවූ ද්වි-පාර්ශ්වීය මත ගැටුම මුල් කරගෙන ඉන්දීය ගුවන්යානා සඳහා සිය ගුවන් කලාපය වසා දැමීමට පාකිස්තානය පියවර ගෙන තිබූ අතර, ඉන්දියාව විසින්ද ඊට ප්‍රතිචාර වශයෙන් පාකිස්ථානය සඳහා සිය ගුවන් කලාපය වසා දැමීමට පියවර ගෙන තිබුණා.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT