Local

උසස් පෙළ අද සිට ඇරඹේ

Thursday, 04 January 2024 - 9:01 am

2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අද (04) ආරම්භ වනවා.

ඒ අනුව උසස් පෙළ විභාගය මධ්‍යස්ථාන 2,300කදී පැවැත්වන අතර විභාගය සඳහා පාසල් අයදුම්කරුවන් 281,445ක් සහ පෞද්ගලික අයදුම්කරුවන් 65,531ක් වශයෙන් අයදුම්කරුවන් 346,976 ක් පෙනී සිටීමට නියමිත බවයි සඳහන් වන්නේ.

මේ අතර පවතින අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් බාධාවකින් තොරව උසස් පෙළ විභාගය පැවැත්වීම සඳහා විභාග දෙපාර්තමේන්තුව සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඒකාබද්ධව වැඩපිළිවෙළක්ද සූදානම් කර තිබෙනවා.

එසේම විභාග අපේක්ෂයින්ට ලබාදුන් ප්‍රවේශපත්‍රයේ ඇති කාලසටහන සම්බන්ධයෙන් පමණක් අවධානය යොමුකර විෂයන් සඳහා නියමිත දිනයේ පෙනී සිටින ලෙසයි විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දෙන්නේ.


Top Stories
wedivistara

අනුරාධපුරයේ වෙඩි තැබීමක්

wedivistara

කුරුණෑගල ප්‍රසිද්ධ හෝටල් හිමිකරුවෙකු ඝාතනය කරලා

wedivistara

විදුලි පනතේ සංශෝධන ගැන ජයිකා ඇතුලු ආයතන 03 ක් කනස්සල්ලෙන්

wedivistara

කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනයට නිර්දේශ

wedivistara

මුදල් විශුද්ධිකරණය යටතේ කෙහෙළියගේ පවුලටම අධි චෝදනා

wedivistara

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

Trending
wedivistara

2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90% ක වැඩිවීමක්

wedivistara

රන් මිල පහළට

wedivistara

වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක් වාර්තා කරයි

wedivistara

අක්මීමන වෙඩි තැබීමක්

wedivistara

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

wedivistara

සිඟමන් යදින බාල වයස්කාර දරුවන් සොයා මෙහෙයුම්


NEWS ALERT