Local

සරම්ප රෝගීන් ඉහලට… ආසාදිතයන් 1100ක්…

Saturday, 02 November 2024 - 10:21 pm

ගතවූ මාස 17 තුළ මෙරටින් සරම්ප රෝගීන් 1100 දෙනෙකු වාර්තා වී ඇතිබව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ හසිත තිසේරා මහතා පැවසීය.

රෝගීන්ගෙන් බහුතරයක් වයස අවුරුදු 20ත්30 අතර පුද්ගලයන් බව පැවසීය.

නොවැම්බර් 04 සිට 09 දක්වා දිස්ත්‍රික්ක 12ක් තුළ සරම්ප එන්නත ලබාදීම ආරම්භ කරන බව පැවසීය.

සරම්ප රෝගය හේතුවෙන් නියුමෝනියාව,බිහිරිබාවය,අන්ධ භාවය ,නොමේරු ළදරු උපත් සහ මළ දරු උපත් පවා සිදුවිය හැකිය.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT