Local

වරමක් නැතුව මම ජනාධිපතිකම ගන්නේ නැහැ - සජිත්

Friday, 02 May 2025 - 12:40 pm

තමාගේ ප්‍රතිපත්ති කිසි ලෙසකින් වෙනස් වී නොමැති බවත්, කිසිඳු අවස්ථාවක ජනතාවගේ වරමක් නොමැතිව තමන් ජනාධිපති ධුරය භාර නොගන්නා බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

පවතින තත්ත්වය මත 2028 දී ණය ආපසු ගෙවීම ආරම්භ කි‍රීමේ අවිනිශ්චිතතාවක් පවතින බවත්, ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කර තීරණයක් ගත යුතු බවයි දෙරණ 360 වැඩසටහනට එක්වෙමින් විපක්ෂ නායකවරයා සඳහන් කළේ.

එක්සත් ජාතික පක්ෂය හා සමගි ජන බලවේගය අතර සාකච්ඡා බිඳ වැටීම සම්බන්ධයෙන් වන ගැටලුව ගැන මැතිවරණයෙන් පසුව තමාගෙන් විමසන ලෙස ද, එවිට පැහැදිලි තක්සේරුවක් ලබාගත හැකි බවද ඔහු සඳහන් කළා.

සමගි ජන බලවේගය හා එක්සත් ජාතික පක්ෂය අතර එක්වීමක් සිදු නොවන්නේ ප්‍රතිපත්තිමය ගැටලුවක් නිසා බවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් ප්‍රකාශ ක‍ර සිටියේ.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT