Local

පඩි වැඩි කරන්න බදු වැඩි කිරීම හෝ රාජ්‍ය ආදායම වැඩි කරගැනීම සිදුකළ යුතුයි - ජනපති

Monday, 13 November 2023 - 2:09 pm

2024 අයවැය කතාව මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මේ වන විට ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව සජීවී යාවත්කාලීන කිරීම් පහතින්.

* පඩි වැඩි කිරීම හිතුමතේ කරන්න බැහැ.

* පඩි වැඩි කරන්න නම් එක්කෝ බදු වැඩි කරන්න ඕන නැත්නම් රාජ්‍ය ආදායම වැඩි කරගත යුතුයි.

* වැඩ වර්ජන නිසා රටේ ඉදිරි ගමන අඩාල වෙනවා.

* ඇතැම් දේශපාලන පක්ෂ විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට විරුද්ධයි.

* දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරන තෙක් විදෙස් ණය ගන්න පුළුවන් වෙන්නේ සීමා සහිතව.


Top Stories
wedivistara

රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මෙම වසරේ..

wedivistara

එළවලු මිල ගුවන්ගත වේ..

wedivistara

ලංකාව ගොඩදාන්න කියුබාව එනවා..

wedivistara

මාලිමාව ‘යකා සමග ගිවිසුමක’.. රජයේ සේවයෙන් ලක්‍ෂ හතහමාරක් ඉවත් කරන්න හදනවා..

wedivistara

අපේ ආණ්ඩුව පැමිණි පසු ජනතාව ආසාවෙන් බදු ගෙවනවා..

wedivistara

ආරක්‍ෂාව අවශ්‍ය මැති ඇමතිවරුන් ගැන තක්සේරුවක්..

Trending
wedivistara

ලාෆ් සමාගම ගෑස් සපයන්නේ නැතිනම් රජය ඒ ගැන තීන්දුවක් ගන්නවා..

wedivistara

ජපානයෙන් තද ප‍්‍රකාශයක්.. ලංකාවේ ව්‍යාපෘති අරඹන්නේ ආර්ථික තත්වය සැලකීමෙන් පසුවයි..

wedivistara

IMF වැඩපිළිවෙළ ඉදිරියට යාම ගැන රනිල්ගෙන් අනුරට ප්‍රශංසා

wedivistara

ආරක්‍ෂක අංශ සතු උතුරේ පුද්ගලික ඉඩම් නිදහස් කරනවා..- ආරක්‍ෂක ලේකම්

wedivistara

බිලියන 192ක් සොයා භාණ්ඩාගාර බිල්පත් විකුණයි..

wedivistara

දිවයිනේ ප්‍රධාන නගර 12ක වායු ගුණ තත්ත්වය සෞඛ්‍යයට අහිතකර වෙයි


NEWS ALERT