Local

තුසිත හල්ලොලුවට වෙඩි ප්‍රහාරයක්

Saturday, 17 May 2025 - 10:09 pm

හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහගේ මහජන සම්බන්ධතා පිළිබඳ අධ්යක්ෂ ජනරාල්වරයා වූ තුසිත හල්ලොලුව ගමන්ගත් වාහනයට
වෙඩි ප්රහාරයක් එල්ල කර ඇතැයි වාර්තා වේ.
ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට කොළඹ නාරාහේන්පිට දාබරේ මාවතේ පිහිටි ජනාධිපති නීතිඥ අනුජ ප්රේමරත්නගේ නිවසේ සිට නැවත එමින් සිටියදී යතුරු පැදියකින් පැමිණි පුද්ගල යින් දෙදෙනෙකු අදාළ වාහනය නවතා මෙම වෙඩි තැබීම සිදුකර තිබේ.
ම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරන්නේ, එහිදී පිස්තොල් වර්ගයේ ගිනි අවියකින් අහසට සහ වාහනයට වෙඩි තබා ඇති නාදුනන පුද්ගලයින් දෙදෙනා තුසිත හල්ලොලුවට දරුණු ලෙස පහර දී ඔහු සතුව තිබූ ලිපි ගොනුවක් පැහැරගෙන ගොස් ඇති බවය.
එම අවස්තාවේ හල්ලොලුව ගමන්ගත් වාහනය තුල නීතිඥ දිනේෂ් දොඩංගොඩ ද සිට ඇති අතර ඔහුට ද තුවාල සිදුවී ඇතැයි වාර්තා වේ.
අදාළ වෙඩිතැබීම හා පහරදීම් සිදු වී සුලු මොහොතකින් එම ස්ථානයට නාරාහේම්පිට පොලිසියේ නිලධාරීන් පැමිණ ඇති අතර ඔවුන් විසින් පහරකෑමට ලක්ව සිටි තුසිත හල්ලොලුවට රෝහල් ගත කිරීමට කටයුතු කර ඇතැයි ද වාර්තා වේ
ජනාධිපති අනුර දිසානායකට අපහාසාතාත්මක ප්රකාශයක් සිදුකළා යැයි කියන තුසිත හල්ලොලුවට විරුද්ධව මේවන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ විශේෂ පරීක්ෂණයක් පැවැත් වෙමින් තිබේ.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT