Local

ක්ලබ් වසන්ත ඝාතනයට පලාත් සභා මන්ත‍්‍රීවරයෙක් අත්අඩංගුවේ…

Thursday, 29 August 2024 - 12:47 pm

සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත නමැති ව්‍යාපාරිකයා ඇතුළු පුද්ගලයන් දෙදෙනකු ඝාතනය කිරීමේ සිදුවීම පිළිබඳව පරීක්ෂණ පවත්වන පොලිස්‌ කණ්ඩායම විසින් බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ සිදුවීමට සම්බන්ධ තුවක්කු කරුවෙකුට හා රියදුරෙකුට සහාය දුන්නේ යැයි එල්ල වන චෝදනා මතයි.
අත්අඩංගුවට ගන්නා ලද පනස්පස් හැවිරිදි හිටපු මන්ත්‍රීවරයා කන්ජිපානි ඉම්රාන්ගේ ඉල්ලීම මත තම නිවසේ දින 25ක කාලයක් වෙඩික්කරුට නවාතැන් ලබා දී ඇතැයිද හෙළි වී තිබේ.
පසුගිය ජූලි මස 08 වන දින අතුරුගිරියේ පිහිටි ටැටූ මධ්‍යස්ථානයකදී සිදු කරන ද වෙඩි තැබීමෙන් ක්ලබ් වසන්ත ඇතුළු පුද්ගලයන් දෙදෙනකු මරණයට පත්විය.


Top Stories
wedivistara

මහින්ද සිරිවර්ධන ජුනි මස අවසානයේදී මුදල් අමාත්‍යංශ ලේකම් ධුරයෙන් සමුගනී

wedivistara

තුසිත හල්ලොලුව ජුනි 04 දක්වා යළි රිමාන්ඩ්

wedivistara

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයක් ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්

wedivistara

ත්‍රිවිධ හමුදාවෙන් පලාගිය 2,983 දෙනෙක් අත්අඩංගුවට

wedivistara

පානදුරේ වෙඩි තැබීමේ උත්සාහයක් ව්‍යාර්ථ වෙයි

wedivistara

සෞඛ්‍ය සේවාවේ ප්‍රගමනයට ජාතික සෞඛ්‍ය සංවර්ධන කමිටුවක්

Trending
wedivistara

72 වන ලෝක රූ රැජින උළෙලේ දුක හිතෙන අපේ කතාව

wedivistara

ආසියාවේ පැතිරෙන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේ

wedivistara

පළාත් පාලන ආයතනවල සභිකයින්ගේ නම් ලබාදිය යුතු අවසන් දිනය නම් කරමින් ගැසට් නිවේදනයක්

wedivistara

පළාත් පාලන සභික ලැයිස්තුව ඇතුළත් ගැසට් පත්‍රය අද නිකුත් කෙරේ

wedivistara

විදුලි බිඳ වැටීම් දැනුම් දෙන්න විශේෂ දුරකථන අංකයක්

wedivistara

තායිවාන සීමාවේ චීන හමුදා අභ්‍යාස ඉහළට


NEWS ALERT