Local

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහරින දින ගැන නිවේදයක්

Wednesday, 23 October 2024 - 3:15 pm

2024 මහ මැතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බේදාහැරිම් විශේෂ දින ලෙස ඔක්තෝබර් 27 සහ නොවැම්බර් 03 දෙදින සලකනු ලබන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි.

අද මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා පවසා සිටියේ නිල ඡන්ද දැන්වීම පත්‍රිකා එළැඹෙන සෙනසුරාද දින තෑපෑලට භාරදෙන බවය.

'මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද පත්‍රිකා නිකුත් කිරීමේ කටයුතු අද දිවයිනේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලදී කටයුතු සිදුවෙමින් පවතිනවා. සමස්ත තැපැල් ඡන්ද දායකයින්ගේ අයදුම්පත් සංඛ්‍යාව 759,210ක්. එයින් 21,160ක් ප්‍රතික්ෂේප වුණා. ඒ අනුව 738,050ක් සඳහා තැපැල් ඡන්ද නිකුත්කිරීමේ කටයුතු සිදුකෙරෙනවා. මෙය පසුගිය ජනාධිපතිවරණයට වඩා වැඩිවීමක් තමයි දකින්න ලැබෙන්නේ.'



Top Stories
wedivistara

දිවයිනට පැමිණි IMF නිලධාරීන් හිටපු ජනපති රනිල් හමුවෙයි

wedivistara

ජනපති දෙසැම්බරයේ ඉන්දියාව ට

wedivistara

දරුවන් අතර වෛරස රෝග රැසක් පැතිර යාමේ අවධානමක්…

wedivistara

රජයට වැඩකරන්න සැලකිය යුතු කාලයක් ලබාදිය යුතුයි…

wedivistara

කිරිඇල්ලට ජාතික ලයිස්තු මන්ත‍්‍රීකමක් දෙන්නැයි මල්වතු නාහිමි සජිත්ට දන්වයි..

wedivistara

රවි රනිල්ගේත් කණෙන් රිංගයි.. දෙදෙනා ලොකු ගැටුමක..

Trending
wedivistara

රනිල්ගෙන් විශේෂ ප‍්‍රකාශයක්..

wedivistara

අනුර JVP නායකත්වයෙන් ඉවත් වෙයි…?

wedivistara

CEB ලොක්කෝ දෙන්නෙක් ගුටි ඇනගනී..

wedivistara

හිටපු ලොක්කන් රැසක් අන්ත පරාදයි.. ලයිස්තුව මෙන්න…

wedivistara

බෝනස් මන්ත්‍රීන් 29 තෝරන්න 527 ක ලැයිස්තුවක්

wedivistara

මහ බැංකු අධිපති, මුදල් ලේකම් ගැන එදා විවේචනය අදටත් තිබෙනවා..- ජනාධිපති


NEWS ALERT