Local

ගාලු මුවදොර මාර්ගය ලබන සතියේ තාවකාලිකව වැසේ

Saturday, 27 January 2024 - 8:04 pm

2024 පෙබරවාරි 04 ඉරිදා සමරනු ලබන නිදහස් දින සැමරුම නිමිත්තෙන් රථවාහන සැලසුම ශ්‍රී ලංකා පොලිසිය ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ අනුව ගාලු පාර කොල්ලුපිටිය හන්දියේ සිට ගාලු මුවදොර දක්වා සහ සෙරමික් හන්දියේ සිට ගාලු මුවදොර දක්වා වාහන ගමනාගමනය තාවකාලිකව නතර කරන බව සඳහන්වේ.

ජනවාරි 29 සිට පෙබරවාරි 02 දක්වා පෙරවරු 6.00 සිට 8.30 දක්වා සහ පෙරවරු 11.00 සිට දහවල් 12.30 දක්වා මෙම මාර්ග වසා දැමෙනු ඇත.

පෙබරවාරි 03 වැනිදා පස්වරු 2.00 සිට පෙබරවාරි 04 වැනිදා නිදහස් දින උත්සවය අවසන් වනතුරු මෙය ක්‍රියාත්මක බයි එම සැලසුමේ දක්වා ඇත.


Top Stories
wedivistara

අනුරාධපුරයේ වෙඩි තැබීමක්

wedivistara

කුරුණෑගල ප්‍රසිද්ධ හෝටල් හිමිකරුවෙකු ඝාතනය කරලා

wedivistara

විදුලි පනතේ සංශෝධන ගැන ජයිකා ඇතුලු ආයතන 03 ක් කනස්සල්ලෙන්

wedivistara

කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනයට නිර්දේශ

wedivistara

මුදල් විශුද්ධිකරණය යටතේ කෙහෙළියගේ පවුලටම අධි චෝදනා

wedivistara

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

Trending
wedivistara

2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90% ක වැඩිවීමක්

wedivistara

රන් මිල පහළට

wedivistara

වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක් වාර්තා කරයි

wedivistara

අක්මීමන වෙඩි තැබීමක්

wedivistara

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

wedivistara

සිඟමන් යදින බාල වයස්කාර දරුවන් සොයා මෙහෙයුම්


NEWS ALERT