Local

කුසල් මෙන්ඩිස් සහ අසිත ප්‍රනාන්දුට වීසා ලැබීම ප්‍රමාද වෙයි

Tuesday, 14 May 2024 - 4:28 pm

කුසල් මෙන්ඩිස් සහ අසිත ප්‍රනාන්දුට එක්සත් ජනපදයට යාමට මෙතෙක් වීසා බලපත්‍ර ලැබී නොමැති බව වාර්තා වනවා.

ඒ අනුව සෙසු සංචිතය අද උදෑසන ඩුබායි හරහා නිව්යෝර්ක් බලා පිටත්ව ගිය නමුත් වීසා ප්‍රමාදය හේතුවෙන් මෙන්ඩිස් සහ ප්‍රනාන්දුට ඔවුන් හා එක්වීමට නොහැකිවී ඇති බවයි වාර්තා වෙන්නේ.

කොළඹ පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලයෙන් වීසා බලපත්‍ර ඔවුන් දෙදෙනාට ඉක්මනින් ලැබෙනු ඇති බවට අපේක්ෂා කරන අතර ඒවා නිකුත් වූ විගස ඔවුන් අමෙරිකාව බලා පිටත්ව යාමට නියමිතයි.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT