Local

The Henley ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍රයට 91 වන ස්ථානය හිමිවෙයි

Thursday, 06 March 2025 - 9:44 pm

The Henley Passport ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාවේ විදේශ ගමන් බලපත්‍රය 91 වන ස්ථානයට පැමිණ තිබෙනවා.

2024 වසරේදී නිකුත් වූ මේ ලැයිස්තුවේ ශ්‍රී ලංකාව 96 වන ස්ථානයට පත්ව තිබූ අතර, නව ශ්‍රේණිගත කිරීම් අනුව ස්ථාන 05 ක් ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකාව සමත් වී තිබෙනවා.

මේ ලැයිස්තුවේ ශ්‍රී ලංකාව සමඟ සමතැන ගැනීමට ඉරානය සහ සුඩානය යන රටවල් සමත් වී තිබෙනවා.

රටවල් 193කට වීසා රහිතව ගමන් කිරීමේ අවස්ථාව හිමි සිංගප්පූරුව මෙම ලැයිස්තුවේ පළමු ස්ථානයට පැමිණ ඇති අතර, ජපානය සහ දකුණු කොරියාව දෙවැනි ස්ථානයත්, ඩෙන්මාර්කය, ෆින්ලන්තය, ප්‍රංශය, ජර්මනිය, අයර්ලන්තය, ඉතාලිය සහ ස්පාඤ්ඤය තෙවැනි ස්ථානයත් හිමිකර ගෙන සිටිනවා.

news images


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT