Local

සිරිකොතේ වලියක්.. රවිගේ පිරිසක් පහර දුන් බවට චෝදනා..

Friday, 22 November 2024 - 8:25 pm

එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය වන සිරිකොතට පැමිණ ආපසු යමින් සිටි කණ්ඩායමකට ප්‍රහාරයක් එල්ල වී තිබේ.

අරටුව නම් මෙම සංවිධානයේ පිරිස සිරිකොතට පැමිණ ඇත්තේ එක්සත් ජාතික පක්ෂය නඟා සිටුවීම සඳහා අදාළ යෝජනාවලියක් භාරදීම සඳහායි.

එය භාරදී ආපසු යන අවස්ථාවේ මෙම ප්‍රහාරය එල්ල කර ඇත්තේ වාහන හතරකින් පැමිණි පිරිසක් විසිනි.

පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතාගේ ආධාරකරුවන් පිරිසක් විසින් මෙම ප්‍රහාරය එල්ල කළ බවටද ඔවුන් චෝදනා කරති.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT