Local

රනිල්-මහින්ද යලිත් හමුවේ.. අවසන් තීන්දුව මෙන්න..

Friday, 02 August 2024 - 4:18 pm

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර තවත් හමුවක් සිදුවී තිබේ.

ඒ කොළඹ විජයරාමයේ පිහිටි හිටපු ජනාධිපති නිල නිවසේදී ඊයේ රාත‍්‍රියේදීය.

එහිදී මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ස්ථාවරය සම්බන්ධයෙන් යළිත් සිහිපත් කරමින් සඳහන් කර ඇත්තේ පක්ෂයේ ස්ථාවරය මත තවදුරටත් කටයුතු කරන බවයි.

පක්‍ෂයෙන් අපේක්‍ෂකයෙකු ඉදිරිපත් කිරීමේ ස්ථාවරය මේ වනතෙක් කිසිදු වෙනසක් නැති බවද හෙතෙම ජනාධිපතිවරයාට දැනුම් දී ඇත.


Top Stories
wedivistara

ලංකාවේ අලුත් රජය එක්ක සාකච්ඡාවකට එන අමෙරිකාවේ ලොක්කා

wedivistara

රාමනාදන් අර්චුනා අදත් පාර්ලිමේන්තුව කළඹයි.. ගුටි කෙලියක්..

wedivistara

රථවාහන නිරීක්ෂණයට ඩ්‍රෝන කැමරා…

wedivistara

මහ මෝලුන් ඉවරයි.. ආනයන බලපත්‍ර නැතිව සහල් ආනයනයට අවසර..

wedivistara

තෙල් අඩු කරන්න බැරි නම් කෙලින් ඇත්ත කියන්න.. තවත් බොරු කියන්න එපා…

wedivistara

රජයේ සියළු සැප වාහන ඉවත් කරන්න කැබිනට් තීන්දුවක්..

Trending
wedivistara

ජපානයෙන් තද ප‍්‍රකාශයක්.. ලංකාවේ ව්‍යාපෘති අරඹන්නේ ආර්ථික තත්වය සැලකීමෙන් පසුවයි..

wedivistara

ලාෆ් සමාගම ගෑස් සපයන්නේ නැතිනම් රජය ඒ ගැන තීන්දුවක් ගන්නවා..

wedivistara

IMF වැඩපිළිවෙළ ඉදිරියට යාම ගැන රනිල්ගෙන් අනුරට ප්‍රශංසා

wedivistara

ආරක්‍ෂක අංශ සතු උතුරේ පුද්ගලික ඉඩම් නිදහස් කරනවා..- ආරක්‍ෂක ලේකම්

wedivistara

බිලියන 192ක් සොයා භාණ්ඩාගාර බිල්පත් විකුණයි..

wedivistara

දිවයිනේ ප්‍රධාන නගර 12ක වායු ගුණ තත්ත්වය සෞඛ්‍යයට අහිතකර වෙයි


NEWS ALERT