Local

වැටී තිබෙන ප්‍රපාතයෙන් ගොඩඒමට අවශ්‍ය ඉනිමඟ ලබාදීමට සමගි ජන බලවේගය සූදානම් - සජිත්

Friday, 15 March 2024 - 7:14 am

රටට අවශ්‍ය සෝබනය, සැනකෙළිය, රඟපෑම නම් එයට සමඟි ජන බලවේගය සුදුසු නොවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

රටේ ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් සහ වැටී තිබෙන ප්‍රපාතයෙන් ගොඩඒමට අවශ්‍ය ඉනිමඟ ලබාදීමට සමගි ජන බලවේග රජයක් තුළ සූදානම් බවයි ජන හමුවක් අමතමින් විපක්ෂ නායකවරයා සඳහන් කළේ.

2019 ජනාධිපතිවරණයේදී සද්ධන්ත වීරයෙක් අවශ්‍ය වූ නමුත් පත් කරගත්තේ රට බංකොළොත් කළ කාඩ්බොඩ් වීරයෙක් බවත්, 2024 ජනාධිපතිවරණයටද කයිය ගසන කාඩ්බෝඩ් වීරයින් ටික දෙනෙක් ඉදිරිපත් වී ඇති බවයි විපක්ෂ නායකවරයා වැඩිදුරටත් සඳහන් කළේ. 


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT