ලෝක මධ්‍යසාර නිවාරණ දිනය හෙටට (03) යෙදී තිබෙනවා.
මේ හේතුවෙන් දිවයින පුරා සුරාසැල් වසා දමන බවයි වාර්තා වන්නේ.