Local

ජනපති කී දේ කරයි.. 85ක් ගෙදර යවා ලොකු මුදලක් ඉතිරි කරයි…

Thursday, 26 September 2024 - 9:38 am

ජනාධිපති අනුර දිසානායක මහතා විසින් පාර්ලිමේන්තුව නියමිත කාලයට පෙර විසුරුවා හැරීමත් සමඟ හිටපු මන්ත්‍රීවරුන් අසූ පස් දෙනකොට විශ්‍රාම වැටුම අහිමිවී තිබේ.

එම සියලුම මන්ත්‍රීවරුන් නවක මන්ත්‍රීවරුන් වන අතර ඔවුන් විශ්‍රාම වැටුප හිමිවීමට නම් පාර්ලිමේන්තුව වසර පහක මුළු නිල කාලයම සම්පූර්ණ කළ යුතුව තිබිණ.

පසුගිය පාර්ලිමේන්තුවේ නිල කාලය අවසන් වීමට නියමිතව තිබුණේ එළඹෙන වසරේ අගෝස්තු අට වැනිදාය.

වසර පහ සම්පූර්ණ කරන මන්ත්‍රීවරයකුට විශ්‍රාම වැටුප ලෙස මන්ත්‍රී වැටුපෙන් තුනෙන් එකක පමණ මුදලක් ලැබෙයි.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT