ශ්‍රී ලංකාවට බොහෝ ආධාර උපකාර කරන ජපානයේ කුමමොතෝ ප්‍රදේශය නියෝජන කල හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන කියෝෂි අසොදා මහතා දෙවන වරටත් අනුරාධපුර ප්‍රදේශයේ යහලේගම විද්‍යාලයේ දරු දැරිවියන් හට පෝෂ්‍යදායී දිවා අහාර වේලක් ලබා දුන් අවස්ථාව