Local

අල්ලස් කොමිසමට මේ වසරේ පැමිණිලි 3,255 ක්

Monday, 11 December 2023 - 1:15 pm

මේ වසරේ නොවැම්බර් මාසය දක්වා කාලය තුළ අල්ලස් පැමිණිලි 3,000 ඉක්ම වූ සංඛ්‍යාවක් ලැබී ඇති බව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසනවා.

ඒ අනුව ජනවාරි 01 වනදා සිට නොවැම්බර් මස 21 වනදා දක්වා පැමිණිලි 3,255 ක් ලැබී ඇති බවයි එම කොමිෂන් සභාව සඳහන් කළේ.

ඉන් සැලකිය යුතු ප්‍රමාණයක් රාජ්‍ය සේවක ව්‍යුහයේ ක්‍රියාකාරකම් මත පදනම්ව ලැබී ඇති පැමිණිලි බවත්, පොලිස් නිලධාරීන්ට විරුද්ධව පැමිණිලි 100 කට ආසන්න ප්‍රමාණයක් මේ දක්වා ලැබී ඇති අතර, විදුහල්පතිවරුන්ට එරෙහිව පැමිණිලි 50කට ආසන්න සංඛ්‍යාවක් ලැබී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.


Top Stories
wedivistara

රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මෙම වසරේ..

wedivistara

එළවලු මිල ගුවන්ගත වේ..

wedivistara

ලංකාව ගොඩදාන්න කියුබාව එනවා..

wedivistara

මාලිමාව ‘යකා සමග ගිවිසුමක’.. රජයේ සේවයෙන් ලක්‍ෂ හතහමාරක් ඉවත් කරන්න හදනවා..

wedivistara

අපේ ආණ්ඩුව පැමිණි පසු ජනතාව ආසාවෙන් බදු ගෙවනවා..

wedivistara

ආරක්‍ෂාව අවශ්‍ය මැති ඇමතිවරුන් ගැන තක්සේරුවක්..

Trending
wedivistara

ලාෆ් සමාගම ගෑස් සපයන්නේ නැතිනම් රජය ඒ ගැන තීන්දුවක් ගන්නවා..

wedivistara

ජපානයෙන් තද ප‍්‍රකාශයක්.. ලංකාවේ ව්‍යාපෘති අරඹන්නේ ආර්ථික තත්වය සැලකීමෙන් පසුවයි..

wedivistara

IMF වැඩපිළිවෙළ ඉදිරියට යාම ගැන රනිල්ගෙන් අනුරට ප්‍රශංසා

wedivistara

ආරක්‍ෂක අංශ සතු උතුරේ පුද්ගලික ඉඩම් නිදහස් කරනවා..- ආරක්‍ෂක ලේකම්

wedivistara

බිලියන 192ක් සොයා භාණ්ඩාගාර බිල්පත් විකුණයි..

wedivistara

දිවයිනේ ප්‍රධාන නගර 12ක වායු ගුණ තත්ත්වය සෞඛ්‍යයට අහිතකර වෙයි


NEWS ALERT