Local

අල්ලස් කොමිසමට මේ වසරේ පැමිණිලි 3,255 ක්

Monday, 11 December 2023 - 1:15 pm

මේ වසරේ නොවැම්බර් මාසය දක්වා කාලය තුළ අල්ලස් පැමිණිලි 3,000 ඉක්ම වූ සංඛ්‍යාවක් ලැබී ඇති බව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසනවා.

ඒ අනුව ජනවාරි 01 වනදා සිට නොවැම්බර් මස 21 වනදා දක්වා පැමිණිලි 3,255 ක් ලැබී ඇති බවයි එම කොමිෂන් සභාව සඳහන් කළේ.

ඉන් සැලකිය යුතු ප්‍රමාණයක් රාජ්‍ය සේවක ව්‍යුහයේ ක්‍රියාකාරකම් මත පදනම්ව ලැබී ඇති පැමිණිලි බවත්, පොලිස් නිලධාරීන්ට විරුද්ධව පැමිණිලි 100 කට ආසන්න ප්‍රමාණයක් මේ දක්වා ලැබී ඇති අතර, විදුහල්පතිවරුන්ට එරෙහිව පැමිණිලි 50කට ආසන්න සංඛ්‍යාවක් ලැබී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT