Local

IMF වැඩසටහන පිළිබඳ ඉදිරි අවදානම් තත්ත්වයන් කිහිපයක් පෙන්වාදී තිබෙනවා - ධනනාත් ප්‍රනාන්දු

Wednesday, 13 December 2023 - 9:01 pm

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන පිළිබඳ ඉදිරි අවදා​නම් තත්ත්වයන් කිහිපයක් පෙන්වාදී ඇති බව ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු පවසනවා.
මැතිවරණ කල් දැමීම නිසා සමාජයෙන් එල්ලවිය හැකි ප්‍රතිරෝධය සහ බදු වැඩිවීමේ පීඩනය මෙන්ම මැතිවරණ වසරක් වීම හේතුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම පසුගාමී වීම යන අවදානම් සලකුණු කර ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.
එසේම දූෂණ විරෝධය පිළිබඳ ක්‍රියාපටිපාටි වේගවත් විය යුතු බවට සහ දරිද්‍රතාවයෙන් පෙළෙන පිරිස් රැකබලා ගත යුතු බවද එම අරමුදල අවධාරණය කර ඇති බවද ඔහු පෙන්වා දෙනවා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවන වාරිකය ලැබෙන විට ඉදිරිපත් කළ බොහෝ කොන්දේසි සපුරා ඇති බවත් නමුත් වියදම් සම්න්ධයෙන් හිඟ වාරිකයක් සහ රජයේ ආදායම බලාපොරොත්තු වූ මට්ටමට පැමිණ නැති බවටද ඔවුන් දක්වා ඇති බවයි ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු වැඩිදුරටත් සඳහන් කළේ.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT