Local

කියනකල් ඉන්න දෙයක් නෑ, යන්නයි තියෙන්නෙ - නලින්ද ජයතිස්ස

Tuesday, 21 January 2025 - 10:23 pm

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට නිවසින් යාමට පවසන තෙක් සිටිය යුතු නොමැති බවත් නිවසින් යාමට හැකියාව ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රකාශයට මහින්ද රාජපක්ෂ ලබාදුන් පිළිතුර සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් යොමුකළ පැනයකට පිළිතුරු ලබාදෙමින් අද (21) කැබිනට් හමුවේදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

ඒ අනුව ව්‍යවස්ථාවේ හිටපු ජනාධිපතිවරයෙකුට හිමිවිය යුතු ප්‍රතිපාදන දක්වා ඇති බවත් ඔහුට නිවස අවශ්‍ය නම් අදාළ මුදල ගෙවා එහි සිටිය හැකි බවද ඔහු සඳහන් කළා.

මෙම තීරණය හිටපු ජනාධිපතිරුන් හා වැන්දඹුවන් සියලුම දෙනාට අදාළ බවයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස වැඩිදුරටත් ප්‍රකාශ කළේ.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT