Local

බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවෙක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

Monday, 05 February 2024 - 7:19 pm

බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු හෙට (06) දක්වා රඳවා ගෙන ප්‍රශ්න කිරීමට තංගල්ල මහෙස්ත්‍රාත් අධිකරණය අවසර ලබාදී තිබෙනවා.

මාතර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යංශයේ නිලධාරින් විසින් මෙම සැකකරුව ඊයේ (05) හබරාදුවේදී අත්අඩංගුවට ගෙන තිබුණා.

බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයෙන් පසු වෙඩික්කරුවන් සතුව තිබූ ගිනි අවි අකුරැස්සේ සිට ගාල්ල කරාපිටිය දක්වා සැකකරුවන් දෙදෙනකු විසින් යතුරුපැදියකින් ගෙන ගොස් තිබූ අතර එම යතුරුපැදිකරුවන්ට ආරක්ෂාව දී ඇත්තේ මොහු බවට හඳුනාගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.


Top Stories
wedivistara

කුසල් මෙන්ඩිස් සහ අසිත ප්‍රනාන්දුට වීසා ලැබීම ප්‍රමාද වෙයි

wedivistara

කෙහෙළිගේ පෙත්සම සලකා බැලීම සඳහා දින නියම කෙරේ

wedivistara

US සහකාර ලේකම් ඩොනල්ඩ් ලූ සහ ජාතික ජන බලවේගයේ නියෝජිතයන් අතර සාකච්ඡාවක්

wedivistara

විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවක වැඩ වර්ජනය 13 වැනි දිනටත් පැවැත්වෙයි

wedivistara

ප්‍රදේශ රැසක කොල්ලකෑම් කළ ‘මයියා’ ඇතුළු පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට

wedivistara

විදුලිබල පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය අවසන්

Trending
wedivistara

WhatsApp Group හරහා සිදුවන මුදල් වංචාවලින් ප්‍රවේශම් වන ලෙස දැනුම්දීමක්

wedivistara

අමෙ­රි­කානු සහ­කාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ ළඟ­දීම මෙර­ටට

wedivistara

මුජිබර් රහුමාන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කෙරේ

wedivistara

විදුලිබල පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය ආරම්භ වෙයි

wedivistara

සජිත්ට සමගි ජන බලවේගයේ ලකුණින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට අවස්ථාව දෙන්නේ නෑ - සේනක ද සිල්වා

wedivistara

ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්


NEWS ALERT