මනම්පිටිය - ගල්ලෑල්ල මාර්ගය නැවත දැනුම් දෙන තුරු වසා දැමීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.
මහවැලි ගඟේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි සඳහන් වන්නේ.