Local

සුරාසල් විවෘත කිරීමේ හා වසා දැමීමේ වේලාවන් සංශෝධනය කරනවා - රංජිත් සියඹලාපිටිය

Saturday, 02 December 2023 - 8:16 pm

සුරාසල් විවෘත කිරීමේ හා වසා දැමීමේ වේලාවන් සංශෝධනය කිරීම සඳහා ඉදිරියේදී සොයා බලන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

සුරාසැල් විවෘත කරන සහ වසා දමන වේලාවල් සැලකීමේදී එය අනියම් ආකාරයකින් නීත්‍යානුකූල නොවන මත්පැන් වෙළඳුන්ට කරන ආරාධනාවක් බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.ඒ අනුව සුරාසැල් විවෘතව ඇති වේලාවන් ප්‍රායෝගිකව වෙනස් කිරීමට යෝජනා වී ඇති බවද ඔහු වැඩිදුරටත් පවසනවා.

එමෙන්ම, මත්පැන් බලපත්‍ර වලට ඇති ඉල්ලුම පරිදි, රජයට ආදායමක් ගැනීම සඳහා බලපත්‍ර ගාස්තුව වැඩි කළ යුතු බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT