Local

වගා නොකළ ඉඩම් කඩිනමින් වගා කිරීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවෙන් විශේෂ වැඩපිළිවෙළක්

Saturday, 22 March 2025 - 2:18 pm

වගා නොකළ ඉඩම් කඩිනමින් වගා කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව, වගා නොකළ කුඹුරු ඉඩම් වගා කිරීම කෙරෙහි විශේෂ අවධානය යොමු කර ඇති බවයි එහි කොමසාරිස් ජෙනරාල් රෝහණ රාජපක්ෂ සඳහන් කළේ.

'එක මිටට ගොවි බිමට' වැඩසටහන යටතේ දිවයින පුරා කළ සමීක්ෂණයේදී වගා නොකළ කුඹුරු ඉඩම් අක්කර 68,000කට අධික ප්‍රමාණයක් හඳුනා ගෙන තිබෙන අතර, එම සමීක්ෂණයේදී හඳුනාගත් වගා නොකළ ගොඩ ඉඩම් ප්‍රමාණය 29000 කට අධික බවයි සඳහන් වෙන්නේ.

ඒ අනුව වසර 40ක් පුරන්ව පවතින කුඹුරු ඉඩම්වල ස්ථිර භෝග වගා කිරීමට සැලසුම් කර ඇති බවද ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජෙනරාල් රෝහණ රාජපක්ෂ වැඩිදුරටත් සඳහන් කර සිටියා.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT